ප්‍රමුඛ පුවත 1

තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

(UTV| කොළඹ) – පවතින වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් ජලාශය ආශ්‍රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව වඩාත් සැලකිලිමත්වන ලෙස ආපදා අංශ ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් 7ක් යලි රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අභියාචනයේ තීන්දුව අද

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපළේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment