ප්‍රමුඛ පුවත 1

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අභියාචනයේ තීන්දුව අද

(UTV| කොළඹ) – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් තමාට නියමකර ඇති සිරදඩුවමට එරෙහිව ගොනුකළ අභියාචනයේ තීන්දුව අද (08) පස්වරුවේ හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 06 ක සිර දඩුවමක් නියම කරනු ලැබීය.

ඊට අදාළව පසුගිය වසරේ ජුනි 19 වැනිදා උන්වහන්සේ විසින් අභියාචනයක් ගොනුකළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් නැවතත් යථාතත්වයට

Mohamed Dilsad

Leave a Comment