දේශීය

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම් අවසන්

(UTV | කොළඹ ) – මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පවසයි.

පසුගිය 18 වනදා එම කටයුතු අවසන් කිරීමට පියවර ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.

Related posts

ඉදිරි අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අලුත් වාහන

Editor O

IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment