විදෙස්

ඉන්දියාවේ ආසාදිතයින් ගණන ලක්ෂ 04 ආසන්නයි

(UTV | කොළඹ ) – ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 04කට ආසන්න වී තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 14,721 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3 95,812 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිත මරණ 366 දෙනෙකු සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,970ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දියාවේ වෛරසය ආසාදනය වූ රෝගීන් 214,206 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

Related posts

තම වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනපති ට්‍රම්ප් කියයි

Mohamed Dilsad

ඉන්දියාවේ පැතිරෙන “ටොමැටෝ ‍ෆීවර්”

Mohamed Dilsad

කොරෝනා පාලනය කළ රටවල් අතරින් ලංකාව දෙවැනි ස්ථානයට

Mohamed Dilsad

Leave a Comment