දේශීය

යුද හමුදාවේ රැසකට උසස්වීම්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර ඇත.

එසේම ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ජුනි මස 15 දින සිට මෙම උසස් වීම් බලපැවැත්වෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Related posts

පෙට්‍රල් මිල පහළ ට – ගෑස් මිල ඉහළ ට

Editor O

අපේ අයට ඇමතිකම් දෙන්න, නැත්නම් වැඩ කරන්න දෙන්නේ නෑ – බැසිල්ගෙන් ජනපතිට දොස්

Mohamed Dilsad

නව ආසාදිතයින් 175 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment