දේශීය

තවත් පුහුණු මැතිවරණයක් හෙට

(UTV | කොළඹ ) – සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව තවත් පෙරහුරු මැතිවරණයක් හෙට (20) පැවැත්වේ.

මට්ටක්කුලිය හා දෙමටගොඩ ප්‍රදේශවල මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

එහිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මහ මැතිවරණය පැවැත්වීමේදී කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳ ඡන්ද දායකයින් මෙන්ම නිලධාරීන්ද දැනුවත් කෙරෙනු ඇත.

මේ වනවිට දිස්ත්‍රික්ක 15 ක පෙරහුරු මැතිවරණ පවත්වා අවසන් කර තිබේ.

Related posts

කොවිඩ් මරණ සමස්තය 1,400 ඉක්මවයි

Mohamed Dilsad

ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

Editor O

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මැ.කො. අතර සාකච්ඡාවක්

Editor O

Leave a Comment