දේශීය

දිස්ත්‍රික්ක රැසක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(UTV | කොළඹ ) – මේ වනවිට දිස්ත්‍රික්ක 17 ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ සඳහන් කරයි.

ඉන් දිස්ත්‍රික්ක 10 ක නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාර දුන් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමසාරිස් ජනරාල්

Editor O

දකුණු කොරියානු ජනාධිපති ධූරයෙන් නෙරපයි

Editor O

විෂ ශරීරගතවීමෙන් ජීවිත රැසක් අනතුරේ

Mohamed Dilsad

Leave a Comment