දේශීය

ලෝක බැංකුවෙන් මෙරටට මූල්‍ය පහසුකමක්

(UTV | කොළඹ ) – කොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (17) රැස්වූ කැබිනට් මේ බව දැනුම් දී තිබේ.

කෘෂිකර්මය, දුරස්ත අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, පොදු ප්‍රවාහනය යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම යොදා ගැනීමට නියමිතය.

Related posts

විනිසුරු පිලපිටියගේ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය ට අභියාචනා බාර ගැනීම ඇරඹේ

Editor O

දුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment