දේශීය

අඩු ආදායම්ලාභි පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදන කට්ටල

(UTV | කොළඹ ) – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේ.

ඊයේ (17) විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් අනුමැතිය හිමි වූ බවයි.

මේ වනවිට මෙරට විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් 12,500 ක් සිටියි.

Related posts

දෙමළ සන්ධානයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ

Editor O

රාජිත සේනාරත්න ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR වාර්තා අද

Mohamed Dilsad

Leave a Comment