දේශීයප්‍රමුඛ පුවත 1

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 8 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 748 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

අද 6 න් පසු අධිවේගියේ මුදල් අය නොකෙරේ

Mohamed Dilsad

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ පෙත්සම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 65 වෙයි

Mohamed Dilsad

Leave a Comment