දේශීය

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු CID හමුවට

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඒ, ETI මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි.

ඊයේ (16) පස්වරුවේ අදාළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේය.

Related posts

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

තැපැල් ඡන්ද නීති වෙනස් වන ලකුණු

Mohamed Dilsad

සිංගිමලේ රක්ෂිතයේ ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment