දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විමට නියමිතයි.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සදහන් වේ.

එළඹෙන මහ මැතිවරණයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණය අගෝස්තු මස 05 වනදා පැවැත්වෙන බවට පසුගිය දා ප්‍රකාශයට පත් කළේය.

Related posts

වැඩකරන විරුවාගේ දිනය අදයි

Mohamed Dilsad

කොළඹ නගරයේ මාර්ග කිහිපයක් යටවෙයි

Mohamed Dilsad

මන්ත්‍රී හිරුනිකාගේ මවගේ නිවසේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment