දේශීය

පොලිස් ස්ථානය තුළදී කොස්තාපල්වරයෙක් සියදිවි නසාගනී

(UTV | කොළඹ) – අද (16) අලුයම් කාලයේ දී මාදම්පේ පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් පමණ වන පොලිස් කොස්තාපල්වරයෙක්.

ඊට හේතුව කුමක්දැ යි මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

ගාලුමුවදොර උපවාසයේ නිරතව සිටි හිමිනම කොළඹ ජාතික රෝහලට

Mohamed Dilsad

පැය පහක ප්‍රකාශයකින් අනතුරුව රාජිත – චතුර CCD යෙන් යයි [UPDATE]

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග එපා – මුජිබර් රහ්මාන්

Editor O

Leave a Comment