දේශීය

පැය පහක ප්‍රකාශයකින් අනතුරුව රාජිත – චතුර CCD යෙන් යයි [UPDATE]

(UTV | කොළඹ) – විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබු, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පැය 5 ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් නික්ම ගියහ.


 

(UTV | කොළඹ) – හිටපු ඇමති රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත.  

මාධ්‍යවේදියෙකු පැහැරගත් බව කියන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔවුන් මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

 

Related posts

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 10653ක් වෙයි

Mohamed Dilsad

අද සිට දින 04 ක් මැනිං වෙළඳපොල වැසේ

Mohamed Dilsad

විදුලිය බිදවැටීමක් සිදුවුවහොත්, වගකීම ආණ්ඩුව භාරගත යුතුයි

Mohamed Dilsad

Leave a Comment