දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1905 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කරයි ද ?

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොළ තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

උතුරු දිස්ත්‍රික්ක 05ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment