Trending News

නිරෝධායනය නිම වී තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කෝවිඩ්-19) – ත්‍රිවිධ හමුදා නිරෝධායනය නිමවා අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිත සංඛ්‍යාව 179 ක්.

මේ වනවිට පුද්ගලයන් 14,097 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති බව බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියාසිටියේය.

මධ්‍යස්ථාන 44 ක පුද්ගලයන් 4,297 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටියි.

Related posts

ஒலுவில் பகுதியில் பாராளுமன்ற உறுப்பினருமான அப்துல்லா மஃறூப் குழுவினர் மீது தாக்குதல்

Mohamed Dilsad

Lotus Road closed temporarily

Mohamed Dilsad

රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment