දේශීය

කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත වෙයි

(UTV | කොළඹ) – කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබුණු කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත කර තිබේ.

ඒ අනුව විදෙස් ගුවන් ගමන් සඳහා මෙම පර්යන්තය භාවිත කරන එක් මගියෙකුට අමුත්තන් තිදෙනෙකු රැගෙන යාමට අවසර හිමිවනු ඇත.

Related posts

ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Editor O

මෙරටින් තහවුරු කරගත් ආසාදිතයන් ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

සෙව්වන්දි ඉන්දියාවට පළාගිය බෝට්ටුව හමුවෙයි

Editor O

Leave a Comment