කලා

සුෂාන්ත්ගේ මරණය ගැන ඉන්දීය අගමැතිගේ ශෝකය

(UTV | ඉන්දියාව ) – ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිංගේ මරණය සැලවීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුගේ නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළකර තිබේ.

දීප්තිමත් තරුණ නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත් ඉක්මනින්ම මෙලොව හැර යාම සම්බන්ධයෙන් තමන් ඉතා කම්පාවට පත්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම විශේෂ සටහනේ සඳහන් කර ඇත.

 

Related posts

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

Mohamed Dilsad

ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

නන්තලට ලංකාවට පැමිණි බොලිවුඩ් තාරුකාව [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment