දේශීයප්‍රමුඛ පුවත 1

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහලට

(UTV | කෝවිඩ්-19) – කොවිඞ්-19 වෛරසය ආසාධිතව සිටි තවත් නාවික හමුදා සෙබලුන් 33 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මේ වනවිට වෛරසය වැළඳී සිටි නාවික සෙබලුන් අතුරින් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

නාවික හමුදාවේ තවත් 178 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

50 වැනි උදාගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

IMF පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය

Mohamed Dilsad

Leave a Comment