දේශීය

මැතිවරණයේ තැපැල් ඡන්දය ගැන නිවේදනයක්

(UTV |කොළඹ) – තැපැල් ඡන්ද දින පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා මේ දක්වා දිනයන්  ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සදහන් කර තිබේ.

Related posts

ජංගම ඡන්ද වැඩසටහන පිළිබඳව මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ

Mohamed Dilsad

යුද හමුදාවේ රැසකට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment