දේශීය

දහම් පාසල් ගුරු විභාගය කල් යයි

(UTV |කොළඹ) – දහම්පාසල් ගුරු සහතික පත්‍ර විභාගය දින නියමයකින් තොරව කල් දමා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාගය ජුනි 20 පැවැත්වීමට නියමිතව තිබුණි.

 

Related posts

මහින්ද රාජපක්ෂගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

“ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය” අද

Editor O

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment