දේශීය

කොළඹ වායු දූෂණය යළි ඉහළට

(UTV | කොළඹ ) – යළිත් වරක් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග නැවතත් වාහන පැමිණීම හමුවේ කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ ගොස් තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය පැවති සමයේ කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම වායු තත්ව දර්ශකයේ ඒකක 25 ත් 30 ත් අතර මට්ටමක පැවතිනි.

මේ වනවිට එය 150% පමණ පහළ වැටී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කරයි.

Related posts

බස්නාහිර පළාතේ සිටින ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

කොරෝනා වැළඳුණු ඉන්දියානුවෙකු කටාර් සිට ලංකාවට එවයි

Mohamed Dilsad

සබරගමු සරසවියේ පළමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු සඳුදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment