දේශීය

කොළඹ මහජන පුස්තකාලය අද යළි ඇරේ

(UTV | කොළඹ ) – අද (08) මාස 02 කට වැඩි කාලයක් වසා දමා තිබූ කොළඹ මහජන පුස්තකාලය පාඨකයින් සඳහා යළි විවෘත කෙරේ.

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී නොමැති සුළු හා මධ්‍ය පරිමාණ අවන්හල් ද විවෘත කිරීමට අවසර දීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක කියාසිටියේය.

Related posts

කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 කට අධිචෝදනා

Mohamed Dilsad

උසස් පෙළ උපකාරක පංති තහනම් කරයි

Editor O

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

Leave a Comment