දේශීය

මෙරට PCR පරීක්ෂණ 77,000 ට ආසන්න වෙයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 77,000 ආසන්න වී තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පරීක්ෂණ 1718 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව මේ වනවිට මෙරටදී සිදු කර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 76,957 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත්කරයි

Editor O

තවත් ලාංකිකයින් දස දහසක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්

Mohamed Dilsad

Leave a Comment