දේශීය

පැය 24 ක් ඇතුළත වැඩි මිලට වැලි අලෙවි කළ බවට පැමිණිලි 200 ක්

(UTV | කොළඹ) – පැය 24 ක් ඇතුළත වැඩි මිලට වැලි අලෙවි කිරීමේ සිද්ධීන් පිලිබද පැමිණිලි 200 ක් පමණ ලැබී ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප‍්‍රකාශ කළේය.

විධිමත් පරික්ෂණයකින් පසුව වංචනිකව කි‍්‍රයාකර ඇති වැලි තොටුපළ හිමිකරුවන්ගේ කැණීම් බලපත‍්‍ර අහෝසි කරන බව කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පවසයි.

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ජනතාවට දැනුම් දෙන්නේ 071-5352304 දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

Related posts

තුසිත හල්ලොලුව අතුරුදන්….?

Editor O

කොරෝනා නිසා බණ්ඩාරනායක මාවතේ වතු 4 ක් පරීක්ෂාවට

Mohamed Dilsad

අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment