දේශීය

පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 891 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් නවතන ලකුණු

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සඳහා දේශපාලකයින් සම්බන්ධයි – ඇමති ආනන්ද විජේපාල

Editor O

මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ඉහළ දමයි.

Editor O

Leave a Comment