දේශීය

ඇඳිරි නීතිය කඩ කල තවත් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල තවත් 1091 දෙනෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ඒ අනුව අද අලුයම 4 න් අවසන්වූ කාලය තුළ වාහන 374 ක්ද සිය භාරයට ගත් බවයි.

මේ අනුව පසුගිය මාර්තු 20 වනදා සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 71,133 ක් වන අතර වාහන 20,230 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

අදත් තද වැසි

Mohamed Dilsad

විදෙස් ගතවී සිටි බැසිල් යළි දිවයිනට

Mohamed Dilsad

ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් ඉවත් කර නැහැ. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

Editor O

Leave a Comment