දේශීය

කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – දෙමටගොඩ පොලිස් ‍වසමේ දෙමටගොඩ ආරම පාරට හැරෙන හන්දි‍ය අසල දී ‍කොළඹ උතුර දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් කර හෙරොයින් කිලෝවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

හිටපු ජනාධිපති රනිල් ගැන රුවන් විජේවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ට, කටුනායක ගුවන්තොටුපොළේදීම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම්

Editor O

චීනයේ සිට ලංකාවට පැමිණෙන සිසුන් දියතලාව හමුදා කඳවුරට

Mohamed Dilsad

Leave a Comment