දේශීය

ඇඳිරි නීතිය පණවා තිබූ කාලසීමාව තුළ සයිබර් ප්‍රහාර පැමිණිලි 3900 ක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ ඇඳිරි නීතිය පණවා තිබූ කාලසීමාව තුළ සයිබර් ප්‍රහාර සම්බන්ධ පැමිණිලි 3900 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ඒ සති 9 ක පමණ කාලයකට අදාළවයි.

ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අගවන්නේ මෙම තත්වයත් සමග වසරේ ඉදිරි මාස 6 ත් සළකා බැලීමේදී මෙම වසර තුළ සැළකිය යුතු සයිබර් අපරාධ සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවයි.

Related posts

පොලීසියේ ලොකු පුටු මාරුවක්

Editor O

රුපියල් කෝටි 3ක සේවක වැටුප් වංචා කළ කළුතර ප්‍රාදේශීය සභාවේ සේවිකාවක් අත්අඩංගුවට

Editor O

කොත්තු, බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment