දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් නව ආසාදිතයන් 7ක් හඳුනා ගැනීමත් සමගයි.

—————————————————————————————————————————————

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1782 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ නව ආසාදිතයන් 33ක් හඳුනා ගැනීමත් සමගයි.

Related posts

රූමි මොහොමඩ්ට ඇප නියම වේ

Mohamed Dilsad

විපක්ෂ නායකගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිවාස හා දේපළ බද්දෙන් සාමාන්‍ය මාධ්‍යම පංතිය නිදහස්

Editor O

එජාප ජතිලා ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කිරීම තවත් කල් යයි

Mohamed Dilsad

Leave a Comment