සේයා පුවත

අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකාය හමුව [PHOTOS]

(UTV | කොළඹ) – විදේශ රටවල සිට පැමිණෙන්නන්  PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ කොවිඩ් – 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

Related posts

ලෝක පාපන්දු කුසලාන තරඟ අතරතුර ප්‍රේක්‍ෂකාගාරය උණුසුම් වූ අවස්ථා.

Mohamed Dilsad

හබරණ අනතුරින් මිය ගිය වනඅලි සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සඳහා බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට රජය සූදානම්

Mohamed Dilsad

Leave a Comment