දේශීය

මෙරටට ගෙන්වීමට නියමිත කිරි ගවයන් රජයේ ගොවිපල සඳහා පමණයි

(UTV | කොළඹ) – මෙරටට ගෙන්වීමට නියමිත කිරිගවයන් 2500 රජයේ ගොවිපල සඳහා පමණක් ලබාදෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම අභිජනන කටයුතු සඳහා මෙම කිරිදෙනුන් මෙරටට ගෙන්වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

රනිල්ට බ්‍රිතාන්‍යයේ කැබිනට් ඇමති ධූරයක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් රැසක් ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට

Mohamed Dilsad

Leave a Comment