දේශීය

මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවයි

(UTV |කොවිඩ් 19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 2086 ක් සිදුකර ඇති අතර , එය මෙතෙක් මෙරටදී සිදුකල වැඩිම PCR පරික්ෂණ සංඛ්‍යාවයි.
එමෙන්ම එක් දිනයකදී PCR පරීක්ෂණ 2000 ඉක්මවා සිදුකල පළමු අවස්ථාවද මෙයයි.මේ වන විට ලංකාව තුළ PCR පරීක්ෂණ 70 ,290 සිදුකර අවසන්ව ඇත.

Related posts

සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සමගි ජන බලවේගයෙන් ඉවත්වූ තවත් අපේක්‍ෂකයෙක්

Mohamed Dilsad

ප්‍රවීන කලාකරුවෙක් වූ ඩබ්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි.

Editor O

Leave a Comment