දේශීය

පිටකොටුවේදී කෝටියක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පිටකොටුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වන අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 28 වයස්වල පසුවන බව පොලිසිය පවසයි.

Related posts

හිමි නොවූ අය හට මුදල් ප්‍රතිලාභ ලබා දීම අද සහ හෙට

Mohamed Dilsad

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විශේෂ කණ්ඩායම්

Mohamed Dilsad

අනීතිකව දේශපාලන උවමනාවන් මත දී ඇති සියලු බලපත්‍ර, තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment