දේශීය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

(UTV | කොළඹ ) – මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර තිබේ.

ඡන්ද පත්‍රිකා එක් කෝටි හැටනම ලක්ෂකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේය.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදු කෙරෙනු ඇති අතර මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ඡන්ද විමසීමට දින 14 කට පෙර මැතිවරණ කොමිසමට භාර දෙන බව ද ඇය සඳහන් කළාය.

 

Related posts

රාගම පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අල්ලයි

Editor O

හෝමාගම දී පුපුරණ ද්‍රව්‍ය සමග අවි ආයුධ රැසක් හමුවේ

Mohamed Dilsad

වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ගැන ජනපතිගෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment