දේශීය

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අද(03) ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බව සඳහන් වේ.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් පාඩු සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Related posts

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැත

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන් සොයා විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

මැලේසියාවේ රැදී සිටි ලාංකිකයන් 178 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment