දේශීය

මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් 2 ක් ඉල්ලා අස් වෙයි

(UTV | කොළඹ) – මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රවීන බැංකුකරුවෙකු වන නිහාල් ෆොන්සේකා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් එලෙස ඉල්ලා අස්වී ඇති බවයි.

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි ඉහළට

Mohamed Dilsad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment