දේශීය

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 ක් සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) -කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 811 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

මට “අතිගරු” කියා අමතන්න එපා – වැඩබලන ජනපති කියයි [VIDEO]

Mohamed Dilsad

දේශපාලකයන් ඇතුළු පිරිසකට මරණ තර්ජන තිබෙන බවට වාර්තාවක්

Editor O

‘පන්නමු’ : දෙවන දවස අද

Mohamed Dilsad

Leave a Comment