දේශීය

ගෆුර් ගොඩනැගිල්ලේ සියලු නාවික සෙබලුන්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

(UTV | කොළඹ) – කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවල ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.

එම ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබලෙකු කොවිඞ් ආසාදිතයෙක් බවට හඳුනා ගැනීමත් සමග ගෆුර් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් හුදෙකලා කර එහි සිටි සියලුම නාවික හමුදා සාමාජිකයින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරිමට පියවර ගනු ලැබීය.

Related posts

සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය හමුවට

Mohamed Dilsad

මාතෘ භූමියට නායකත්වය දීමට සූදානම් – සජිත්

Mohamed Dilsad

රජයේ පාසල් රැසක් අද විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment