දේශීය

ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂක අත්අඩංගුවට

(UTV | අක්කරෙයිපත්තු) – අක්කරෙයිපත්තු , ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ සැලසුම් අධ්‍යක්ෂවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාර්ග කොන්ත්‍රාත්තුවක් ලබාදීමට ලක්ෂ 3ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදීයි.

Related posts

බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

ලෝක සංචාරක දිනය සමරමින් කලම්බෝ ට්‍රැවල්මාර්ට් වන් ගෝල්ෆේස්හිදී උත්කර්ෂවත් ලෙස ඇරැඹේ

Editor O

Leave a Comment