දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් යයි

(UTV | කොළඹ) – ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය හෙට (29) දක්වා යළිත් කල් තබා තිබේ.

පෙත්සම් සලකා බැලීම අද 8 වන දිනටත් ආරම්භ වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ.

Related posts

කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළක්වීමට සියලු කටයුතු යොදා අවසන්

Mohamed Dilsad

පාසල් 47ක පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි

Mohamed Dilsad

මාලක සිල්වාට ඇප

Mohamed Dilsad

Leave a Comment