දේශීය

ඊයේ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අය

(UTV | කෝවිඩ්-19) – කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් තවත් 92 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ (27) දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉන් 05 දෙනෙකු චෙන්නායි හි සිට මෙරටට පැමිණි කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසකි.

මීට අමතරව ඊයේ දිනයේ හදුනාගැණුනු සෙසු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බවත් එම සංඛ්‍යාව 53 වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මාකඳුරේ මදුෂ් වෙඩි වැදී මරුට[VIDEO]

Mohamed Dilsad

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස රංගන හේරත් පත් කෙරේ

Mohamed Dilsad

75 වන නිදහස් සැමරුම් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

Mohamed Dilsad

Leave a Comment