දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේ

(UTV | කෝවිඩ්-19) – අද (28) දිනයේදී ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 8 වන දිනයටත් වැඩිදුර සලකා බැලීම සිදු කෙරේ.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පෙරවරු 10.00 ට පෙත්සම් වැඩිදුර සළකා බැලීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනයද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අභියෝගයට ලක් කර තිබේ.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

Editor O

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයින් කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

නව ආසාදිතයින් 93 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment