දේශීය

අගෝස්තු 1 සිට විදේශිකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීමේ යෝජනාවක් [RELEASE]

(UTV| කොළඹ) – අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කර ඇත.

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය.

 

 

Related posts

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 64000 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment