දේශීය

මධ්‍යස්ථාන 41 ක පුද්ගලයින් රැසක් තවදුරටත් නිරෝධායනයේ

(UTV | කොළඹ ) – පුද්ගලයින් 4649 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 41 ක නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඉන් නිරෝධායනය අවසන් කල 31 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටත්කර යැවීමට නියමිත බව යුද හමුදාපතිවරයා පැවසුවේය.

මේ වනවිට 10,795 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් අවසන් බවද යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

තවත් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

කටුනායක නව අංගනයේ ඉදිකිරීම් මාස 3ක් තුළ අවසන් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුන්, විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර

Editor O

Leave a Comment