දේශීය

ඇඳිරි නීතිය කඩකළ පිරිස 66,000 ආසන්නයි

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවූ පසුගිය මාර්තු මස 18 වන දා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 65,930 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන, 18,614ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

තවද අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 20,926 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බලශක්ති අර්බුදය පිළිබද සභාව කල්තැබීමේ විවාදය අද

Mohamed Dilsad

නව ජල සබඳතා පළමු වාරිකය රුපියල් 2500 දක්වා අඩු වෙයි

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවිකරන රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

Editor O

Leave a Comment