දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් 19 කට සුවයි

(UTV | කොළඹ ) – ඊයේ (25) කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Related posts

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලාල්කාන්ත අද අධිකරණය හමුවට…

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 161ක වැඩ හෙට සිට ඇරඹේ.

Editor O

Leave a Comment