ප්‍රමුඛ පුවත 1

ලාල්කාන්ත අද අධිකරණය හමුවට…

(UTV| කොළඹ) – අනුරාධපුර – නව පුත්තලම් මාර්ගයේ බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකට සම්බන්ධව අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අද (02) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔහු පැදවූ කැබ් රථය සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.

යතුරුපැදිය පැදවූ කාන්තාව සහ එහි පසුපස ගමන් කළ ඇගේ ඥාති දියණිය අනතුරෙන් තුවාල ලැබූ අතර , ඔවුන් මේ වනවිටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙන්නප්පුවේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

වසරේ ගතවූ මාස හතට ඩෙංගු රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment