දේශීය

අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් ගිනි ගනී

(UTV | අම්බලන්ගොඩ) – අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් හදිසියේ හට ගත් ගින්නකින් මුළුමනින්ම විනාශ වී ඇත.

විදුලි උපකරණ අලෙවිසැලක අද අලුයම 1.30ට පමණ හට ගත් ගින්න අවට වෙළඳසැල් දෙකකට ද පැතිරී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අම්බලන්ගොඩ පොලීසිය, ගාල්ල ගිනි නිවන ඒකකය, දක්ෂිණ ලංකා නාවික හමුදා කඳවුරේ ගිනි නිවන රථ සහ අම්බලන්ගොඩ නගර සභාවේ ජල බවුසර යොදා ගනිමින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 8000 ක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් [PRESS RELEASE]

Mohamed Dilsad

ඉදිරි මහ කන්න දෙකේ වී වගා කරන ගොවීන්ට බන්ඩි (එම්ඕපී) පොහොර නොමිලේ

Editor O

Leave a Comment