දේශීය

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

(UTV | කොළඹ ) – අද (26) සිට ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ ඌව පළාත්වල ද අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

කෑගල්ල , රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලි මීටර 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි.

Related posts

සුනාමියට වසර 16යි. විනාඩියක නිශ්ශබ්දතාවයක් රකින්න

Mohamed Dilsad

හොරෙන් ඖෂධ ගෙන්වූ සමාගමක් ගැන පැමිණිල්ලක්

Mohamed Dilsad

දමිතා නිදහස් කරන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment